සිසිර ජයකොඩිගේ ධම්මික පැණියට අනුරාධපුරයේදී කාලි වැහෙයි

කොවිඩ් 19 වෛරසය සම්පූර්ණයෙන් සුවකල හැකි බවට පැවසෙන කෑගල්ලේ ධම්මික බණ්ඩාර නැමැත්තෙකු සොයා ගත් පැණියක් පිළිබදව පසුගිය සති කිහිපය පුරා දැඩි කතා බහට ලක් වුණා.මෙම පැණියට රාජ්‍ය අනුග්‍රහයද ලැබුණු අතර දේශීය වෙදකම් ප්‍රවර්ධන, ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන හා ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතාද එය ප්‍රවර්ධනය කිරීමට මහත් වෙහෙසක් ගත්තා.මෙම පැණිය සෞඛ්‍ය අමාත්‍ය … Continue reading සිසිර ජයකොඩිගේ ධම්මික පැණියට අනුරාධපුරයේදී කාලි වැහෙයි