ධම්මික පැණිය පානය කළ 05කට කොවිඩ්

කොවිඩ් 19 වෛරසයට තමන් ඖෂධයක් නිෂ්පාදනය කළා යැයි පවසන කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා හඳුන්වා දුන් පැණිය පානය කළ පස් දෙනෙකුට එම වෛරසය ආසාදනය වී ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කර ඇත. මෙසේ එම වෛරසය ආසාදනය වී ඇත්තේ වරකාපොල සහ කෑගල්ල ප්‍රදේශවල පදිංචි කාන්තාවක් සහ ඇගේ අවුරුදු 05ක් වූ දරුවකු ඇතුළු පස් දෙනෙකුට බව … Continue reading ධම්මික පැණිය පානය කළ 05කට කොවිඩ්