පාසල් නොයන ගුරුවරුන්ගේ වැටුපට සිදුවන දේ

අද (21) දිනයේ පාසල් වෙත වාර්තා නොකරන ගුරු භවතුන්ගේ සහ විදුහල්පතිවරුන්ගේ නොවැම්බර් මාසයේ වැටුප් කප්පාදුවක් කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණයක් ගෙන ඇති බවට සිදුවන චෝදනාව අසත්‍ය බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා පවසනවා. එවැන්නක් සඳහා ජනාධිපතිවරයා හෝ අධ්‍යාපන අමාත්‍යවරයා තමාට උපදෙස් දී නොමැති බවයි ඔහු පවසන්නේ. එමෙන්ම, එලැඹෙන 25 වැනිදා සඳුදා ගුරු විදුහල්පති සියලූදෙනා පැමිණෙන … Continue reading පාසල් නොයන ගුරුවරුන්ගේ වැටුපට සිදුවන දේ