එන්නත්කරණයෙන් ඩෙල්ටා පාලනය කරන්න බෑ – විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය

ඉතාමත් වේගවත්ව ව්‍යාප්තවෙන ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය එන්ත්කරණයෙන් පමණක් පාලනය කළ නොහැකි බව විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය පවසනවා. එන්ත්කරණයට පමණක් සීමා නොවී ඊට සමගාමීව වඩා ඉක්මන් විසඳුම්වලටද යා යුතුව ඇති බවයි එම සංගමයේ සභාපති, විශේෂඥ වෛද්‍ය ලක්කුමාර් ප්‍රනාන්දු මහතා පෙන්වා දෙන්නේ. එන්නත්කරණය හරහා ප්‍රතිශක්තිය ඇතිවීමට අවම වශයෙන් සති හයක පමණ කාලයක් ගතවන බැවින්, රටපුරා සීග්‍රයෙන් එන්නත්කරණය සිදු … Continue reading එන්නත්කරණයෙන් ඩෙල්ටා පාලනය කරන්න බෑ – විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය