ගිහින් පැමිණි නියෝජ්‍ය කථානායක ආයෙත් යන්න සූදානම්

තමන් නියෝජ්‍ය කථානායක ධුරයේ කටයුතු කිරීම අදින් (30) අවසන් බව නියෝජ්‍ය කථානායක රංජිත් සියඹලාපිටිය පවසනවා. ඒ ඔහුගේ ප්‍රධානත්වයෙන් අද (30) පැවති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් අමතමින්. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සියලු තනතුරුවලින් ඉවත් වී, ස්වාධීන වීමට තීරණය කළ පසු, නියෝජ්‍ය කථානායක ධුරය ස්වාධීන තනතුරක් වුව ද, එම තනතුර ආණ්ඩු පක්ෂයෙන් යෝජනා වීම හේතුවෙන්, එම ධුරයෙන් ඉවත් … Continue reading ගිහින් පැමිණි නියෝජ්‍ය කථානායක ආයෙත් යන්න සූදානම්