අනුරුද්ධ බණ්ඩාර අත්අඩංගුවට ගැනීම ගැන දේශබන්දුට වැඩවරදියි

සමාජ ක්‍රියාකාරිකයෙකු වන අනුරුද්ධ බණ්ඩාර අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු පොලිස් නිලධාරීන් 11 දෙනෙකුට එරෙහිව කටයුතු කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (31) අවසර ලබා දුන්නා. ඒ අත්තනෝමතික ලෙස අත්අඩංගුවට ගැනීමෙන් නිදහස, අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සහ නීතිය ඉදිරියේ සමානාත්මතාවයේ අයිතිය උල්ලංඝනය කිරීම යන කරුණු සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පවරා තිබූ නඩුවට අදාළවයි. මෙහිදී පෙත්සම්කරු … Continue reading අනුරුද්ධ බණ්ඩාර අත්අඩංගුවට ගැනීම ගැන දේශබන්දුට වැඩවරදියි