ජනාධිපති මන්දිරයේ මුදල් ගැන දේශබන්දුගේ පෙත්සම විභාගයට

ජනාධිපති මන්දිරයේ තිබූ මුදල් සොයාගැනීමේ සිද්ධියට අදාළව තමන්ට එරෙහිව ගොනු කර ඇති පෞද්ගලික පැමිණිල්ලක් අත්හිටුවන ලෙස ඉල්ලා දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් ඉදිරිපත් කළ පෙත්සම් විභාගය ඇරඹේ අරගලය පැවති සමයේ ජනාධිපති මන්දිරයේ තිබී රුපියල් එක්කෝටි හැත්තෑ ලක්ෂයකට අධික මුදල් සොයා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් තමන්ට එරෙහිව කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ගොනුකර තිබෙන පෞද්ගලික පැමිණිල්ල විභාග කිරීම … Continue reading ජනාධිපති මන්දිරයේ මුදල් ගැන දේශබන්දුගේ පෙත්සම විභාගයට