ජනාධිපති මන්දිරයේ තිබූ මුදල් භාරදීමේදී දේශබන්දු අඩුපාඩු කරලා

ජනාධිපති මන්දිරයේ තිබී සොයාගත් රුපියල් එක්කෝටි 78 ලක්ෂ පනස් දහසක මුදල සම්බන්ධයෙන් සිදුවූ නීතිමය කටයුතු වලදී බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සහ කොටුව පොලිස් ස්ථානාධිපති මහින්ද සාගර විලේගොඩ ලියනගේ අතින් අඩුපාඩු සිදුවී ඇතැයි පොලිස් විශේෂ විමර්ශන ඒකකය අද (11) කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතාට දැනුම් දුන්නා. මෙම සිදුවීම සම්බන්ධයෙන් පොලිස් විශේෂ … Continue reading ජනාධිපති මන්දිරයේ තිබූ මුදල් භාරදීමේදී දේශබන්දු අඩුපාඩු කරලා