දේශබන්දු අපිව නිරුවත් කරලා ලිංගේන්ද්‍රයට පහරදීලා සිද්ධාලේප ගාගන්න කිව්වා

පුද්ගලයෙකුගේ මූලික අයිතිවාසිකම් කඩකිරීම හේතුවෙන් වත්මන් වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහිව ගොනුකර තිබූ නඩුවේ තවත් අපූරු තැන් මේ වන විට වාර්තා වෙමින් පවතිනවා. මිල්ලව රංජිත් සුමංගල නැමැති යුද හමුදා සෙබලෙකු විසින් මෙම නඩුව ගොනුකර තිබුණා. ඒ අනුව මිරිහාන පොලීසියේ කණ්ඩායමක් විසින් තමන් ඇතුළු සිවු දෙනෙකු පැහැරගෙන ගොස් අමානුෂිකව පහරදී හිරිහැර සිදුකළ බවට ඔහු දිවුරුම් … Continue reading දේශබන්දු අපිව නිරුවත් කරලා ලිංගේන්ද්‍රයට පහරදීලා සිද්ධාලේප ගාගන්න කිව්වා