පාඩු ලබද්දිත් ශ්‍රීලංකන් ඉහළම කළමනාකරුවෙකුට රු. මි. 3.1ක වැටුපක් ගෙවලා

2021 වසරේ ශ්‍රීලංකන් ගුවන් සේවා සමාගමේ ශුද්ධ පාඩුව රුපියල් මිලියන 45,674 ක් බව පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ නවතම වාර්තාවෙන් අනාවරණය කර තිබෙනවා. එම වාර්තාවෙන් තවදුරටත් හෙළිකර තිබෙන්නේ, ශ්‍රීලංකන් ගුවන් සේවය පාඩු ලබන තත්ත්වයකදී වුවත් ඉහළම කළමනාකරණ නිලධාරියකු සඳහා රුපියල් මිලියන 3.1 ක මුදලක් වැටුප් වශයෙන් ගෙවා ඇති බවයි. අදාල මුදල් ගෙවීම සඳහා අරමුදල් … Continue reading පාඩු ලබද්දිත් ශ්‍රීලංකන් ඉහළම කළමනාකරුවෙකුට රු. මි. 3.1ක වැටුපක් ගෙවලා