වෙඩි තබා තිබියදීත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මාධ්‍ය මඟහරියි

රඹුක්කන විරෝධතාකරුවන් හට පොලිසියෙන් වෙඩි තබා තිබෙන පසුබිමක පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා ජනමාධ්‍ය මඟ හරිමින් සිටින බවට මාධ්‍ය ආයතන රැසකින් පැමිණිලි ඉදිරිපත්ව තිබෙනවා. මෙම සිදුවීමට පෙරද විවිධ විරෝධතා හා උද්ඝෝෂණය සම්බන්ධයෙන් ඇතිවූ සිදුවීම්වලදී මාධ්‍යවේදීන්ට පිළිතුරු දෙනවා වෙනුවට ඒ මහතා සිදුවීම පිළිබදව වීඩියෝ පට පටිගත කර මාධ්‍ය වෙත ලබාදීමට කටයුතු කරනවා. … Continue reading වෙඩි තබා තිබියදීත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මාධ්‍ය මඟහරියි