යොහානිට රජයෙන් ලබාදෙන ඉඩමේ විස්තර ප්‍රසිද්ධියට පත්කෙරේ

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ යෝජනාවකට අනුව නවක ගායන ශිල්පිනී යොහානි දිලෝකා ද සිල්වා මෙනෙවියට කොළඹින් ඉඩමක් ලබාදීමට රජය තීරණය කර තිබෙනවා. ඒ අනුව නාගරික සංවර්ධන අධිකාරියට අයත් බත්තරමුල්ල රොබට් ගුණවර්ධන මාවතේ පිහිටි මෙම ඉඩම පර්චස් 9.68 ක ප්‍රමාණයකින් යුක්තයි. 1996 ලෝක කුසලානය දිනූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන් වෙත 99 අවුරුදු බදු පදනම යටතේ ලබාදී … Continue reading යොහානිට රජයෙන් ලබාදෙන ඉඩමේ විස්තර ප්‍රසිද්ධියට පත්කෙරේ