රඳවාගෙන සිටින නීතිඥ හිජාස් හිස්බුල්ලා හට දින 400 කට පසු ඥාතීන් ඇමතීමට අවස්ථාවක්

රැදවුම් නියෝගමත රඳවා සිටින නීතිඥ හිජාස් හිස්බුල්ලා මහතා හට සිය පවුලේ සාමාජිකයන් සමඟ කතාබහ කිරීමට අද (27) බන්ධනාගාර දෙපාර්තමේන්තුව අවසර ලබාදී තිබෙනවා. ඒ අනුව වීඩියෝ ඇමතුමක් මාර්ගයෙන් වැලිකඩ බන්ධනාගාරයේ සිට ඔහු සිය පවුලේ ඥාතීන් ඇමතූ බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ. පවත්නා කොවිඩ් තත්ත්වය හේතුවෙන් බන්ධනාගාරගත රැදවියන් බැලීම සඳහා ඥාතීන් හට අවස්ථාව නොලැබෙන බැවින් ඔවුන්ට වීඩියෝ … Continue reading රඳවාගෙන සිටින නීතිඥ හිජාස් හිස්බුල්ලා හට දින 400 කට පසු ඥාතීන් ඇමතීමට අවස්ථාවක්