ධම්මික පෙරේරා පොහොට්ටුවට – ධම්මිකගේ කොටස් මිල ඉහළට

කෝටිපති ව්‍යාපාරික ධම්මික පෙරේරා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබාගත් බව එම පක්ෂය පවසනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා අතින් ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබා ගත් බවයි වාර්තා වන්නේ. මේ අතර, කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල කැපී පෙනෙන වර්ධනයක් ඊයේ (09) දිනයේ දී වාර්තා විය. … Continue reading ධම්මික පෙරේරා පොහොට්ටුවට – ධම්මිකගේ කොටස් මිල ඉහළට