ධම්මිකගේ තැන හර්ෂට

ධම්මික පෙරේරා මහතාගේ ඉවත්වීමෙන් පුරප්පාඩු වූ වැලිබල් වන් සමූහයේ සභාපති තනතුරට ජනාධිපති නීතීඥ හර්ෂ අමරසේකර මහතා පත්කර තිබෙනවා. 2022 ජුනි 16 වන දින සිට බලපැවැත්වෙන පරිදි මෙම පත්කිරීම සිදුකර තිබෙනවා. වැලිබල් වන් සමූහයේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයකු වූ හර්ෂ අමරසේකර මහතා ප්‍රවීන නීති වෘත්තිකයකු වන අතර වාණිජ නීතිය, ව්‍යාපාර නීතිය, සුරැකුම්පත් නීතිය, බැංකු නීතිය හා බුද්ධිමය … Continue reading ධම්මිකගේ තැන හර්ෂට