ධනසිරි අමරතුංගගෙන් අදෝනාවක්

කොහුවල මංසන්ධියේ ඉදිකිරීමට නියමිත නව ගුවන්පාලම වෙනුවෙන් මුල්ගල තැබීම පසුගියදා මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරුණා. මෙම අවස්ථාවට දෙහිවල ආසනයේ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ධනසිරි අමරතුංග මහතාට ආරාධනා නොකිරීම සම්බන්ධයෙන් ඔහු ශෝකාලාපයක් සිය ෆේස්බුක් ගිණුමේ සටහන් කර තිබෙනවා. එම සටහන මගින් අමරතුංග මහතා පවසා ඇත්තේ “මට කවුරුත් ආරාධනා කළෙත් නැහැ, මම දන්නෙත් නැහැ” ලෙසයි. … Continue reading ධනසිරි අමරතුංගගෙන් අදෝනාවක්