සාරි නොඇන්ද ගුරුවරියට බැන්න ධනසිරිට සමාජ මාධ්‍යවල විරෝධය

ඊයේ (21) පාසල් ගුරුවරුන් පිරිසක් සාරිය වෙනුවට සැහැල්ලු ඇඳුමින් සැරසී සේවය වෙත වාර්තා කර තිබුණා. එහිදී ඔවුන් ඒ සම්බන්ධව සමාජ මාධ්‍යවල සටහන් යොදා තිබූ අතර ඊට යහපත් ප්‍රතිචාර මෙන්ම විවේචනාත්මක ප්‍රතිචාර ද යොමු වූණා. පවතින ආර්ථික ගැටළු හේතුවෙන් ඔවුන් මෙම තීරණය ගත් බවයි අදාළ සමාජ සටහන්වල සටහන්ව තිබුණේ. මෙලෙස පළ කර තිබූ සටහනකට දෙහිවල හිටපු … Continue reading සාරි නොඇන්ද ගුරුවරියට බැන්න ධනසිරිට සමාජ මාධ්‍යවල විරෝධය