දෝනි චෙන්නායි කිරුළ අතහරියි

ලොව අංක එකේ ප්‍රිමියර් ලීග් T20 තරගාවලිය ලෙස සැලකෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ සාර්ථකම නායකයා ලෙස නම් දරා සිටි හිටපු ඉන්දීය නායක මහේන්ද්‍ර සිං දෝනි මෙවර තරගාවලියේදි චෙන්නායි සුපර් කින්ග්ස් කණ්ඩායමේ නායකත්වයෙන් ඉවත්වීමට තීරණය කර තිබෙනවා. මේ වන විට අවස්ථා 14කදී ක්‍රියාත්මක වී ඇති ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ, චෙන්නායි සුපර් කින්ග්ස් කණ්ඩායම තරගාවලිය නියෝජනය නොකළ … Continue reading දෝනි චෙන්නායි කිරුළ අතහරියි