අරගලයට උදව් කළේ ඩයස්පෝරාව..! – දමිතා

අරගලය පවත්වාගෙන යෑමට උදව් කළේ ඩයස්පෝරාවෙන් බව රංගන ශිල්පිනී දමිතා අබේරත්න මහත්මිය පවසනවා. ඒ, සතිඅන්ත පුවත්පතක් සමඟ සාකච්ඡාවකට එක් වෙමින් එහිදී ඇය පෙන්වා දෙන්නේ ඩයස්පෝරාව යනු පිටරට ඉන්න අපේම ජනතාවක් පමණක් වන බවයි. “ඩයස්පෝරාව කියන්නෙ මොකක්ද කියලවත් දන්නෙ නැති මිනිස්සු තමයි අපිට මේ පහර ගහන්නෙ. සිංහල ඩයස්පෝරාව, දමිළ ඩයස්පෝරාව වගේම පිටරටවල ඉන්න අපේම ජනතාවටත් ඩයස්පෝරාව … Continue reading අරගලයට උදව් කළේ ඩයස්පෝරාව..! – දමිතා