සිංගප්පූරුවෙදි අර්ජුන මහේන්ද්‍රන් එක්ක දවල්ට කෑවෙ නෑ..! – රනිල්

ජපානයට යන අතරතුර සිංගප්පූරුවේ දී කුප්‍රකට අර්ජුන මහේන්ද්‍රන් සමඟ තමා දිවා ආහාරය ගත් බවට පැතිර යන කට කතාව අමූලික බොරුවක් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා. ඒ, සමගි ජනබලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී එස්.එම් මරික්කාර් මහතා පාර්ලිමේන්තුවේ දී කළ ප්‍රකාශයකට පිළිතුරු දෙමින්. එදින තමා දිවා ආහාරය ගත්තේ Singapore Airlines එකෙන් බවත් අවශ්‍ය නම් එදා තමාගේ “මෙනු එක” … Continue reading සිංගප්පූරුවෙදි අර්ජුන මහේන්ද්‍රන් එක්ක දවල්ට කෑවෙ නෑ..! – රනිල්