නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු ගෑස් සිලින්ඩර ගැන බොරු කියයි

මෑත කාලීනව ගෑස් සිලින්ඩර ආශ්‍රිතව සිදුවූ පිපිරීම්වලට හේතුව ගෑස් සංයුතියේ සිදුවු වෙනස්කම් බව ඒ සම්බන්ධයෙන් සෙවීමට පත්කළ ජනාධිපති කමිටුව පවසනවා. එම කමිටුවේ සභාපති මහාචාර්ය ශාන්ත වල්පොලගේ මහතා සදහන් කරන්නේ ගෑස් පද්ධතියට අදාල කිසිවක් නොවෙනස්ව පවතින තත්ත්වයකදී ගෑස් සිලින්ඩරය තුළ ඇති ගෑස් සංයුතිය පමණක් වෙනස්ව ඇති බව සිය විද්වත් කමිටුව අනාවරණය කරගත් බවයි. කෙසේවෙතත් ගෑස් සිලින්ඩර … Continue reading නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු ගෑස් සිලින්ඩර ගැන බොරු කියයි