දිලිත්ට පිස්සු පීකුදු – නාමල් රාජපක්ෂ

නාමල් රාජපක්ෂ මහතා විසින් නිකුත් කරන ලද ට්විටර් පණිවුඩයක් සම්බන්ධයෙන් දෙරණ මාධ්‍ය ජාලයේ සභාපති දිලිත් ජයවීර පෙරළා ප්‍රශ්න කිරීම මේ වන විට සමාජ මාධ්‍ය තුළ දැඩි කතාබහකට ලක්ව තිබෙනවා. සමාජ මාධ්‍ය අවහිර කර තිබෙන පරිසරයකදී සමාජ මාධ්‍ය උණුසුම්වීම විශේෂත්වයක්. ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඩිජිටල් තාක්ෂණ හා ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයාද වන නාමල් රාජපක්ෂ මහතා සදහන් … Continue reading දිලිත්ට පිස්සු පීකුදු – නාමල් රාජපක්ෂ