ආනයනය කරන ගොඩක් ආහාරවල පිළිකාකාරක තියෙනවා. ඒවා මොනවද කිව්වොත් ඒ ව්‍යාපාර කඩා වැටෙනවා. (වීඩියෝ)

මෙරටට ආනයනය කරන බොහෝ ආහාර ද්‍රව්‍යවල පිළිකාකාරක අඩංගුව ඇතත් ඒවා ගෙන්වන ආයතන කුමක්දැයි හෙළි කල නොහැකි බවට ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සිද්ධිකා ජී. සේනාරත්න මහත්මිය පවසනවා. අදාල ආයතන මෙරටට විෂ සහිත ආහාර ආනයනය කලද ඔවුන්ට අවශ්‍ය අවවාද හා උපදෙස් ලබාදී එම ආයතන යහමඟට ගැනීමට කටයුතු කරමින් සිටින බව ඒ මහත්මිය සදහන් කරනවා. … Continue reading ආනයනය කරන ගොඩක් ආහාරවල පිළිකාකාරක තියෙනවා. ඒවා මොනවද කිව්වොත් ඒ ව්‍යාපාර කඩා වැටෙනවා. (වීඩියෝ)