24 C
Colombo
Tuesday, January 31, 2023

ආනයනය කරන ගොඩක් ආහාරවල පිළිකාකාරක තියෙනවා. ඒවා මොනවද කිව්වොත් ඒ ව්‍යාපාර කඩා වැටෙනවා. (වීඩියෝ)

- Advertisement -

මෙරටට ආනයනය කරන බොහෝ ආහාර ද්‍රව්‍යවල පිළිකාකාරක අඩංගුව ඇතත් ඒවා ගෙන්වන ආයතන කුමක්දැයි හෙළි කල නොහැකි බවට ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සිද්ධිකා ජී. සේනාරත්න මහත්මිය පවසනවා.

අදාල ආයතන මෙරටට විෂ සහිත ආහාර ආනයනය කලද ඔවුන්ට අවශ්‍ය අවවාද හා උපදෙස් ලබාදී එම ආයතන යහමඟට ගැනීමට කටයුතු කරමින් සිටින බව ඒ මහත්මිය සදහන් කරනවා.

මෙම ක්‍රියාමාර්ගය අතරතුරද එම සමාගම් සුපුරුදු පරිදි අදාල විෂ සහිත ආහාර ද්‍රව්‍ය ආනයනය කර ජනතාවට පරිභෝජනය කිරීමට සිදුවුවද ඉතා කෙටි කාලයකින් ඔවුන් හදාගැනීමට කටයුතු කරන බවද ඇය වැඩිදුරටත් සඳහන් කළා.

එමෙන්ම මෙරටට පිළිකාකාරක අඩංගු විෂ පොල්තෙල් රැගෙන ආ සමාගම් තවමත් මෙරටට පොල්තෙල් ආනයනය කිරීමේ ක්‍රියාවලියේ නිරතව සිටින බවද ඇය පවසා සිටියා.

RECENT ARTICLES - SINHALA

BREAKING – අද සහ හෙට විදුලි කප්පාදුව නවතී

0
අද (30) සහ හෙට (31) විදුලි කප්පාදුව සිදුනොකිරීමට ලංකා විදුලිබල මණ්ඩලය තීරණය කර තිබෙනවා. ජල පෝෂක ප්‍රදේශවලට පවතින අධික...

පළාත් පාලන මැතිවරණය නිරීක්ෂණයට සංවිධානය 4ක්

0
පළාත් පාලන මැතිවරණය නිරීක්ෂණය කිරීම සඳහා සංවිධාන 04කට වැඩි සංඛ්‍යාවකට අවසර ලබා දෙන බව ජාතික මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

BREAKING – මැතිවරණයට අදාළ ලේඛණ ගැසට් කිරීමට සුදානම් – මැතිවරණ කොමිසම

0
මාර්තු 09 වනදා පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණයට අදාළ ලේඛණ සියලුම තේරීම්භාර නිලධාරීන්ගෙන් ලැබුණු බව මැතිවරණ කොමිසම පවසනවා. එම...

RECENT ARTICLES - ENGLISH

“Don’t act childish”: EC hits back at DG Information

0
The Election Commission in a statement said Government information Director General Dinith Chinthaka Karunaratne lacks basic knowledge about holding elections.

Uninterrupted power supply during A/L : PUCSL’s new instruction to CEB

0
The Public Utilities Commission of Sri Lanka (PUCSL) today sent a letter to the Ceylon Electricity Board (CEB) saying it requested the...

Danushka Gunathilaka’s cricker career to be finished?

0
Attorney General Sanjay Rajarathnam has advised Sports Minister Roshan Ranasinghe to launch an investigation into the conduct of Danushka Gunathilaka who is...