දේශබන්දුටත් විනය පරීක්ෂණයක්, රනිල් බේරෙයි.

පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ ජනාධිපති විමර්ශන කොමිෂන් සභා වාර්තාවට අනුව ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු ලේකම් හේමසිරි ප්‍රනාන්දු, හිටපු පොලිස්පති පුජිත් ජයසුන්දර, හිටපු ජාතික බුද්ධි අංශ ප්‍රධානි සිසිර මෙන්ඩිස්, රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන සහ නියෝජ්‍ය පොලිස්පති නන්දන මුනසිංහ යන අයට එරෙහිව අපරාධ නඩු පැවරීමට නිර්දේශ කර තිබෙනවා. ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් … Continue reading දේශබන්දුටත් විනය පරීක්ෂණයක්, රනිල් බේරෙයි.