24 C
Colombo
Monday, December 5, 2022

දේශබන්දුටත් විනය පරීක්ෂණයක්, රනිල් බේරෙයි.

- Advertisement -

පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ ජනාධිපති විමර්ශන කොමිෂන් සභා වාර්තාවට අනුව ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු ලේකම් හේමසිරි ප්‍රනාන්දු, හිටපු පොලිස්පති පුජිත් ජයසුන්දර, හිටපු ජාතික බුද්ධි අංශ ප්‍රධානි සිසිර මෙන්ඩිස්, රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන සහ නියෝජ්‍ය පොලිස්පති නන්දන මුනසිංහ යන අයට එරෙහිව අපරාධ නඩු පැවරීමට නිර්දේශ කර තිබෙනවා.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහිව විනය පරීක්ෂණයක් පැවැත්වීමටද ජනාධිපති විමර්ශන කොමිසම නිර්දේශ කර තිබීම විශේෂත්වයක්.

මේ අතර හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතාද වරදකරුවෙකු ලෙස හදුනාගෙන ඇති නමුත් ඔහුට එරෙහිව කිසිදු ක්‍රියාමාර්ගයක් ගැනීමට කොමිසම නිර්දේශ කර නැහැ.

RECENT ARTICLES - SINHALA

පොහොර ගබඩා සියල්ලම පිරිලා..! – ඇමති අමරවීර

0
කෘෂිකර්ම අමාත්‍යංශය සතු පොහොර ගබඩා සියල්ල මේ වන විට පිරී ගොස් ඇතැයි කෘෂිකර්ම වනජීවී සහ වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.

ජවිපෙ ක්‍රියාමාර්ග ගැන ස්ටාලින් කනස්සල්ලෙන්

0
ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ වෘත්තීය සමිති විසින් සංවිධානය කරන විරෝධතා සඳහා සිය පාර්ශවය වෙත කිසිදු ආරාධනයක් සිදුකර නොමැති බව ලංකා ගුරු සංගමයේ...

පොළොන්නරුවට නොමිලේ කොන්ඩම්

0
පොළොන්නරුව ආශ්‍රිත ප්‍රසිද්ධ ස්ථානවල ස්ථාපිත කරන කවුළු හරහා මසකට උපත් පාලන කොපු 50000ක් නොමිලේ නිකුත් කිරීමට පොළොන්නරුව ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක කාර්යාලය...

RECENT ARTICLES - ENGLISH

Iran Announces End Of ‘Morality Police’ To Appease Protesters

0
Iran’s Attorney General says the Islamic Republic has disbanded the “morality police” adding that it had nothing to do with the judiciary...

Special program for differently-abled persons

0
President Ranil Wickremesinghe said a special program will be formulated for the benefit of differently-abled persons. He said that...

A new mobile App for the safety of tourists

0
Minister of Tourism and Lands Harin Fernando said that a new mobile application (App) will be introduced for the safety of tourists...