පොහොරත් නොගෙන චීනෙට ඩොලර් මිලියන 6.7ක් ගෙවන්න මහින්දානන්ද සූදානමෙන්

දූෂිත බවට අනාවරණය වූ චීන කාබනික පොහොර තොගය සම්බන්ධයෙන් මතුව ඇති ආරවුලෙන් ‘ගොඩින් විසඳා ගැනීමට’ රජය තීරණය කර ඇති බව ‘Sunday times’ පුවත්පත වාර්තා කරනවා. චීන සමාගමට අය විය යුතු මුදලින් සියයට 75ක මුදලක් ගෙවා ආරවුල විසඳීමට රජය සූදානම් වෙමින් සිටින බවත් මෙම මුදල ඇමෙරිකානු ඩොලර් මිලියන 6.7 ක් බවත් පුවත්පත වාර්තා කරනවා. කෙසේ නමුත් … Continue reading පොහොරත් නොගෙන චීනෙට ඩොලර් මිලියන 6.7ක් ගෙවන්න මහින්දානන්ද සූදානමෙන්