වැඩබැරි කොවිඩ් කාර්ය සාධක බලකාය විසුරුවා හරින්න.! – රනිල්ගෙන් නැවතත් වෙඩිමුරයක්

වර්තමානයේ සිදුවන මරණවලට කොරෝනා මර්දන කාර්ය සාධක බලකාය වගකිව යුතු බවට හිටපු අග්‍රාමාත්‍ය සහ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. විශේෂ ප්‍රකාශයක් කරමින් ඒ මහතා පවසන්නේ මේ නිසා එම බලකාය වහාම විසුරුවා හැරිය යුතු බවයි. වසංගත සම්බන්ධ ප්‍රාමාණික දැනුමැති වෛද්‍ය විශේෂඥයන් සිටියදී ඔවුන් පසෙකට දමා වසංගතය පිළිබඳ සියලු බලතල ජනාධිපති කාර්ය සාධක බලකාය … Continue reading වැඩබැරි කොවිඩ් කාර්ය සාධක බලකාය විසුරුවා හරින්න.! – රනිල්ගෙන් නැවතත් වෙඩිමුරයක්