“සමාජ මාධ්‍ය මර්දනය එපා” – නිදහස් මාධ්‍ය ව්‍යාපාරය

සමාජ මාධ්‍ය ඔස්සේ පුරවැසියන් දක්වන අදහස් අනීතික ලෙස මර්දනය කිරීමට පොලිසිය සහ ආරක්ෂක අංශ  කටයුතු කරමින් සිටින්නේ යැයි නිදහස් මාධ්‍ය ක්‍රියා ව්‍යාපාරය චෝදනා කරයි.ජාතික ආරක්ෂාව තහවුරු කිරීම, වෛරී ප්‍රකාශන වැළැක්වීම හා අසත්‍ය ප්‍රචාර වැලැක්වීම යන කරුණුවලට මුවාවෙමින් මෙම මැදිහත්වීම සිදු වන්නේ යැයි නිදහස් මාධ්‍ය ව්‍යාපාරය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.පසුගිය නොවැම්බර් මාසේදීයේදී උතුරු නැගෙනහිර විශාල … Continue reading “සමාජ මාධ්‍ය මර්දනය එපා” – නිදහස් මාධ්‍ය ව්‍යාපාරය