බය වෙන්න එපා. මම යන්නෙ නැහැ – අගමැති (වීඩියෝ)

තමන් අග්‍රාමාත්‍ය ධූරයෙන් ඉවත් නොවන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (26) නැවත වරක් ප්‍රකාශයට පත් කළා. ඒ පළාත් සභා නියෝජිතයන් සමඟ අරලියගම මන්දිරයේදී අද පැවති රැස්වීමක් අතරතුරයි. තමන් කිසිවෙකුටත් බියේ පලා නොයන බවත් අග්‍රාමාත්‍ය ධුරයෙන් අස් කළොත් මිසක අස් නොවන බවත් මහින්ද රාජපක්ෂ මහතා යළි යළිත් අවධාරණය කළා. රට තුළ මේ වන විට උද්ගතව … Continue reading බය වෙන්න එපා. මම යන්නෙ නැහැ – අගමැති (වීඩියෝ)