වර්ජනය කරලා දුප්පත් ජනතාව පීඩාවට පත්කරන්න එපා – ඇමති දිලුම් අමුණුගම

අද (28) දිනයේ පැවැත්වෙන වැඩවර්ජන මාලාව හේතුවෙන් විවිධ පාර්ශවයන් හා ආයතනයන් වෘත්තීය ක්‍රි‍යාමාර්ගවල නිරත වුවද කිසිදු ආකාරයක පොදු ප්‍රවාහනය තුළ එවැන්නක් සිදු නොවන බව ප්‍රවාහන අමාත්‍ය දිලුම් අමුණුගම පවසනවා. දුම්රිය හා බස් රථ වෘත්තීය සංගම් සමඟ සාකච්ඡා කළ බවත් ඔවුන් වර්ජනය නොකර සිටීමට එකඟතාවකට පැමිණි බවත් අමාත්‍යවරයා ඊයේ (27) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී සඳහන් කළා. මේ … Continue reading වර්ජනය කරලා දුප්පත් ජනතාව පීඩාවට පත්කරන්න එපා – ඇමති දිලුම් අමුණුගම