හරීන්, මනූෂ කියන දේශපාලන අනාථයෝ දෙන්නා ආයේ ගන්න එපා – හිරුණිකා

මේ වන විට දේශපාලන වශයෙන් අනාථයින් දෙදෙනෙකු වී සිටින හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානායක්කාර යන අයව නැවත වරක් සමගි ජනබලවේගය පක්ෂයට එක්කර නොගන්නැයි ඉල්ලමින් ලක් වනිතා බලවේගය විසින් සමඟි ජන බලවේගය පක්ෂයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා වෙත ලිපියක් යොමුකර තිබෙනවා. එම සංවිධානයේ ජාතික සංවිධායක හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ලිපිය මගින් පෙන්වා දී ඇත්තේ ජාතික ලැයිස්තුවෙන් පැමිණි … Continue reading හරීන්, මනූෂ කියන දේශපාලන අනාථයෝ දෙන්නා ආයේ ගන්න එපා – හිරුණිකා