ගෑස් කාන්දු හොයන්න සබන් පෙණ දාන්න එපා

ගෑස් සිලින්ඩරයේ කැප් එක ඉවත්කර එයට සබන් පෙණ දැමීම තුළින් එහි අභ්‍යන්තරයේ ඇති සීල්වලට හානි සිදුවන බව ඉන්ධන සහ ගෑස් තාක්ෂණික උපදේශක උපාලි ජයසුන්දර මහතා පවසනවා. එබැවින්, ගෑස් සිලින්ඩරයේ කැප් එක තුළට සබන් පෙණ දැමීමෙන් වළකින ලෙසයි ඔහු පවසන්නේ. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා, “ගෑස් සිලින්ඩරයක් කිසිදු විටකදී විවෘත කර තියන්න එපා. ගෑස් ඉවර … Continue reading ගෑස් කාන්දු හොයන්න සබන් පෙණ දාන්න එපා