රජය දෙසම බලා නොසිට තමන්ගේ යුතුකම ඉටු කරන්න – අගමැති ජනතාවගෙන් ඉල්ලයි

‍රජයේ වගකීම දෙස බලාසිටිනවා සේම තමන්ගේ යුතුකමත් ඉටුකරන ලෙසට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ජනතාවට සිහිපත් කර සිටිනවා. දකුණු පළාත් කොවිඩ්-19 ළමා ප්‍රතිකාර ඒකකය හම්බන්තොට රෝහලේ ස්ථාපිත කර තිබෙන අතර එය විවෘත කිරීමේ අවස්ථාවට තංගල්ල කාල්ටන් නිවසේ සිට වීඩියෝ තාක්ෂණය ඔස්සේ එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර සිටියා. මේ අවස්ථාවේදී ඇතැමුන් බොරදියේ මාළු බාන බවත් එවැනි … Continue reading රජය දෙසම බලා නොසිට තමන්ගේ යුතුකම ඉටු කරන්න – අගමැති ජනතාවගෙන් ඉල්ලයි