අධිකරණ ඇමතිට දොලවත්තගේ විරෝධය

අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා විසින් සිදුකරන ලද ප්‍රකාශයක් පාර්ලිමේන්තුවේ හැන්සාඩ් වාර්තාවෙන් ඉවත් කරන්නැයි ඉල්ලා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් සී දොලවත්ත මහතාකතානාකවරයා හට ලිපියක් භාරදී තිබෙනවා. මෙලෙස ඉල්ලා ඇත්තේ බෞද්ධ විහාරගම් හා දේවාලගම් පනත සම්බන්ධයෙන් අධිකරණ අමාත්‍යවරයා සිදුකල ප්‍රකාශයයි. එම ලිපිය පහතින්, ගරු කථානායකතුමා,ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව,ශ්‍රී ජයවර්ධනපුර,කෝට්ටේ.2021-02-23 ගරු අධිකරණ අමාත්‍ය මොහොම්ඩ් අලි … Continue reading අධිකරණ ඇමතිට දොලවත්තගේ විරෝධය