අනෙකෙකුගේ අතකොළුවෙක් නොවන්න – ඕමල්පේ සෝභිත හිමිට දිලිත් ජයවීර කියයි

කිසිවෙකුගේ අතකොළුවක් නොවන්නැයි ව්‍යාපාරික දිලිත් ජයවීර පූජ්‍ය ඕමල්පේ හිමියන්ට අවවාද කර සිටිනවා. දිලිත් ජයවීරට අයත් සමාගමක් හරහා මෙරටට රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂා කට්ටල ආනයනය කරන අතර ඒවා ඉහල මිලකට අලෙවි කිරීම මගින් අසාධාරණ අධික ලාබ උපයමින් සිටින බව පූජ්‍ය ඕමල්පේ හිමියන් විසින් මින් පෙර නිකුත් කළ ලිපියක දැක්වුණා. ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් දිලිත් ජයවීර ප්‍රකාශ කර … Continue reading අනෙකෙකුගේ අතකොළුවෙක් නොවන්න – ඕමල්පේ සෝභිත හිමිට දිලිත් ජයවීර කියයි