බෝම්බ ප්‍රහාරයක් ගැන බිය වෙන්න එපා..! – ආරක්ෂක අමාත්‍යංශය

තහවුරු නොකළ බුද්ධි තොරතුරු පිළිබඳ අනියත බියක් ඇතිකර නොගන්නා ලෙස ආරක්ෂක අමාත්‍යංශය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. අද (05) සහ හෙට (06) දෙදින තුළ ‘කළු ජූලිය’ සනිටුහන් කරමින් ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වීමට නියමිත බවට සමාජ මාධ්‍ය වල පළවූ පුවත් වලට ප්‍රතිචාර දක්වමින් ආරක්ෂක අමාත්‍යංශය මෙම නිවේදනය නිකුක් කර තිබෙනවා. ඒ අනුව, පොලිස්පතිවරයා විසින් ආරක්ෂක ලේකම් වෙත යොමුකරන … Continue reading බෝම්බ ප්‍රහාරයක් ගැන බිය වෙන්න එපා..! – ආරක්ෂක අමාත්‍යංශය