චිචීට ඉරිසියා කරන්න එපා තමන් මහන්සිවෙලා දියුණු වෙන්න..! – එරන්ද ගිනිගේ

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ බාල පුතු වන රෝහිත (චිචී) රාජපක්ෂැ මහතාට ඊර්ෂ්‍යයා නොකළ යුතු බවත් තමන් මහන්සි වී වැඩ කිරීම සාර්ථකත්වයට මාර්ගය බවත් වියත්මග සංවිධානයේ ප්‍රබල සාමාජිකයකුව සිට, මෑතකදී ඉන් ඉවත් වූ එරන්ද ගිනිගේ මහතා අවධාරණය කරනවා. ඒ ඉරාජ් වීරරත්න සමග යූටියුබ් සංවාදයකට එක්වෙමින්. එරන්ද – “දැන් මම දන්න තරුණයෝ ඉන්නවා ඒ තරුණයෝ තනියම මහන්සියෙන් … Continue reading චිචීට ඉරිසියා කරන්න එපා තමන් මහන්සිවෙලා දියුණු වෙන්න..! – එරන්ද ගිනිගේ