රට වහන්න එපා ජනාධිපතිතුමනි.. පොඩි මිනිහා ගැන හිතන්න – ඇමති ප්‍රසන්න රණතුංග ජනපතිට ලියයි

කිසිසේත්ම රට සම්පූර්ණයෙන් වසා නොදමන ලෙස ඉල්ලා සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ලිපියක් යොමුකර තිබෙනවා. එහි සදහන්වන්නේ රට අගුලු ලෑමට යෝජනා කරන කිසිවෙකුත් ජනතාව මුහුණ දෙන ආර්ථික ගැටළුවලට විසදුම් ඉදිරිපත් නොකරන බවයි. ආණ්ඩු බලය තිබියදී මහබැංකු වංචාව සිදුකල විපක්ෂය හිස්වූ භාණ්ඩාගාරයක් වත්මන් රජයට භාරදුන් බවත් එන්නත්කරණය, වෛරස පාලනය, සෞඛ්‍ය අවශ්‍යතා සපුරාලීම … Continue reading රට වහන්න එපා ජනාධිපතිතුමනි.. පොඩි මිනිහා ගැන හිතන්න – ඇමති ප්‍රසන්න රණතුංග ජනපතිට ලියයි