වෛද්‍ය ජයරුවන් බණ්ඩාර කියන්නේ බොරු..! – රාජ්‍ය අමාත්‍ය චන්න

වෛද්‍ය පර්යේෂණ ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා විසින් ඖෂධ සම්බන්ධව සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා සිය විරෝධතාව ප්‍රකාශ කර සිටිනවා. ඒ, ඊයේ (31) දින මාධ්‍ය අමතමින්. මෙරට නිෂ්පාදනය කළ තයිරොක්සින් ඖෂධයේ ප්‍රමිතිය අභියෝගයට ලක්කරමින් වෛද්‍ය ජයරුවන් මහතා විසින් සිදුකළ ප්‍රකාශය සම්පූර්ණයෙන්ම අසත්‍ය බවයි ඔහු පෙන්වා … Continue reading වෛද්‍ය ජයරුවන් බණ්ඩාර කියන්නේ බොරු..! – රාජ්‍ය අමාත්‍ය චන්න