වෛද්‍ය පාදෙණියගේ සභාපතිකමට කණකොකා හඬයි

2021/2022 කාලසීමාව සඳහා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපතිවරයා ලෙස වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා නිතරඟයෙන් පත් කිරීම වළක්වාලමින් මොරටුව දිසා අධිකරණය විසින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා. අදාළ අතුරු තහනම මඟින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මැතිවරණ කමිටු සභාපතිවරයාට නියෝග කර ඇත්තේ 2021/2022 යන වසර සඳහා විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතාව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපතිවරයා … Continue reading වෛද්‍ය පාදෙණියගේ සභාපතිකමට කණකොකා හඬයි