පාදෙණියගේ බිරිදට සැත්කම කළේත් වෛද්‍ය සාෆී..!

වෛද්‍ය සාෆිට එරෙහිව පැමිණිලි කළ මවුවරුන් 17 දෙනෙකුට මේ වන විට දරුවන් ලැබී ඇති බවත් ඉන් 10 දෙනෙක් සිය පැමිණිලි ඉල්ලා අස්කරගෙන ඇති බවත් සමගි ජනබලවේගයේ මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා පවසනවා. එබැවින් ආයතන සංග්‍රහයට අනුකූලව ඔහුව නැවත සේවයේ පිහිටුවීමට තීන්දුවක් ලැබුණද එම තීන්දුව ලද විගස රජය කලබල වී නැවත ඔහුට එරෙහිව චෝදනා නගමින් සිටින බවයි … Continue reading පාදෙණියගේ බිරිදට සැත්කම කළේත් වෛද්‍ය සාෆී..!