කිරිපිටි වෙනුවට දියර කිරි බොන්න..! – ජනතාවට පණිවිඩයක්

කිරිපිටි මිල ඉහළයෑම සහ වෙලඳපොළේ කිරිපිටි හිඟය හමුවේ දියර කිරිවලට යොමු වන ලෙ​ස මිල්කෝ සමාගමේ සභාපති ලසන්ත වික්‍රමසිංහ මහතා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. එමෙන්ම දියර කිරි ලීටරයක් වෙනුවෙන් ගොවින්ට ගෙවන මුදල ඉහළ දැමීමට මිල්කෝ ආයතනය තීරණය කර ඇති බවයි ඔහු පවසන්නේ. දියර කිරි ලීටරයක් සඳහා ගෙවන මුදල නොවැම්බර් පළමු වනදා සිට රුපියල් 07කින් ඉහළ දැමූ බවයි … Continue reading කිරිපිටි වෙනුවට දියර කිරි බොන්න..! – ජනතාවට පණිවිඩයක්