ඩඩ්ලිට බෑ…! – මහින්දානන්ද

සහල් මෝල් හිමියන්ට අවශ්‍ය පරිදි වී මිල තීරණය කළ නොහැකි බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසනවා. අරලිය සහල් අධිපති ඩඩ්ලි සිරිසේන මහතා විසින් සහල් මිල ප්‍රකාශයට පත් කිරීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් අමාත්‍යවරයා පවසන්නේ සහල් මිල තීරණය කරන්නේ රජය බවත් ඩඩ්ලි සිරිසේන මහතාට සහල් මිල තීරණය කළ නොහැකි බවත් ය. ගොවියට සහතික මිලක් නියම වීම … Continue reading ඩඩ්ලිට බෑ…! – මහින්දානන්ද