ගබඩා කඩා වී ගන්නවා යැයි ඉරාජ් දැමූ පෝස්ට් එකට ඩඩ්ලි සිරිසේන හිනාවෙලා

වී තොග සඟවාගෙන සිටින වී ගබඩා ගඩා දමා වී රජයට පවරාගන්නවා යැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අළුත්ගමගේ මහතා සිදුකල ප්‍රකාශයක් ඇතුලත් පුවතක් පසුගියදා ඉරාජ් වීරරත්න සිය ෆේස්බුක් පිටුවේ පලකර තිබෙනවා. ඔහු පලකල පුවත ඔහුටම අයත් noizetv.lk වෙබ් අඩවියේම පලකල පුවතක්. කෙසේ වෙතත් අදාල පුවත දුටු සුප්‍රසිද්ධ ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන මහතා ඉරාජ්ගේ අදාල පුවතට ෆේස්බුක් ඔස්සේ ප්‍රතිචාර … Continue reading ගබඩා කඩා වී ගන්නවා යැයි ඉරාජ් දැමූ පෝස්ට් එකට ඩඩ්ලි සිරිසේන හිනාවෙලා