25 C
Colombo
Monday, February 26, 2024

ගබඩා කඩා වී ගන්නවා යැයි ඉරාජ් දැමූ පෝස්ට් එකට ඩඩ්ලි සිරිසේන හිනාවෙලා

- Advertisement -

වී තොග සඟවාගෙන සිටින වී ගබඩා ගඩා දමා වී රජයට පවරාගන්නවා යැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අළුත්ගමගේ මහතා සිදුකල ප්‍රකාශයක් ඇතුලත් පුවතක් පසුගියදා ඉරාජ් වීරරත්න සිය ෆේස්බුක් පිටුවේ පලකර තිබෙනවා.

ඔහු පලකල පුවත ඔහුටම අයත් noizetv.lk වෙබ් අඩවියේම පලකල පුවතක්.

කෙසේ වෙතත් අදාල පුවත දුටු සුප්‍රසිද්ධ ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන මහතා ඉරාජ්ගේ අදාල පුවතට ෆේස්බුක් ඔස්සේ ප්‍රතිචාර දක්වා තිබෙනවා.

එම ප්‍රතිචාරය පහතින්,

RECENT ARTICLES - SINHALA

තැඹිලි ගෙඩියක් රුපියල් 2000 කට දෙන්න සැලසුමක්

තැඹිලි ගෙඩියක් රුපියල් 2000ක මුදලකට අපනයනය කිරීමේ වැඩ පිළිවෙළක් අරඹා ඇතැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. අපනයනය ඉළක්ක කර ගනිමින් තැඹිලි...

බලපත්‍ර නැති ඖෂධ හලකට සීල් තියලා

පුත්තලම නගරයේ බලපත්‍ර නොමැතිව ඖෂධ අලෙවි කිරීමේ ස්ථානයක් වටලා රුපියල් ලක්ෂ 10 කට අධික ඖෂධ තොගයක් සිය භාරයට ගත් බව ජාතික ඖෂධ නියාමන අධිකාරීයෙ නීතිය බල...

තවත් වෙඩි තැබිමක්

ඇල්පිටිය - පතිරාජ මාවතේ පදිංචිව සිටි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකු අද (26) වෙඩි තබා ඝාතනය කර තිබෙනවා. මෙම වෙඩි තැබිමෙන් 51 හැවිරිදි කරන්දෙණියේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකු...

POPULAR ARTICLES

අධික උණුසුම අඩු වෙන මාසය ගැන දැනුම් දීමක්

මාර්තු මාසය දක්වා උෂ්ණත්වය අඩු වැඩි වශයෙන් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. දිවයිනේ වැඩිම උෂ්ණත්වය ඊයේ උදෑසන 8.30 න් අවසන් වූ පැය 24 තුළ...

පාසල් විෂයන් ගණන අඩුවෙන්නේ මෙහෙමයි

06 වන ශ්‍රේණියෙන් ඉහළ දරුවන්ට දැනට පාසලේදී හැදෑරීමට ඇති අනිවාර්ය විෂය සංඛ්‍යාව ඉදිරියේ දී විෂයන් 07ක් දක්වා අඩු කිරීමට පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය...

ගංගාරාම පෙරහැරේ අලි කුලප්පුවක් (වීඩියෝ)

කොළඹ, හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ නවම් මහා පෙරහැර 45 වන වරටත් ඊයේ (23) රාත්‍රීයේ වීථි සංචාරය කිරීම ආරම්භ කෙරුණා. එහිදී හදිසියේම පෙරහැරේ ගමන් කළ අලින්...