ඩඩ්ලිගේ හෙලිකොප්ටර් කතාවේ ඇත්ත නැත්ත

පොළොන්නරුවේ සහල් ව්‍යාපාරිකයකු විසින් හෙලිකොප්ටරයක් මිලට ගෙන ඇතැයි සඳහන් කරමින් තමා ඉලක්ක කරගෙන පුවත්පත් සහ සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන පුවතෙහි කිසිදු සත්‍යතාවයක් නැතැයි ඩඩ්ලි සිරිසේන මහතා පවසනවා. ෆේස්බුක් ඔස්සේ සටහනක් තබමින් ඔහු වැඩිදුරටත් පවසා ඇත්තේ මෙවැනි අසීරු කාල සීමාවක පෞද්ගලික සුඛ විහරණය වෙනුවෙන් කටයුතු කිරීමේ කිසිම අවශ්‍යතාවයක් තමන් වෙත නොමැති බවයි. කොවිඩ්-19 වතාවරණය තුළත් … Continue reading ඩඩ්ලිගේ හෙලිකොප්ටර් කතාවේ ඇත්ත නැත්ත