උද්ඝෝෂණය කලැයි දුමින්ද නාගමුවත් අත්අඩංගුවට

නිරෝධායන නීති උල්ලංඝනය කළ බව කියමින්, කොම්පඤ්ඤවීදිය, රාමනායක පාරේ විරෝධතාවක් පැවැත් වු පෙරටුගාමී සමාජවාදි පක්ෂයේ ප‍්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව මහතා ඇතුළු 5 දෙනකු කොම්පඤ්ඤවීදිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ සේවකයන් වෙත වැටුප් නොගෙවීම සම්බන්ධව පවතින වෘත්තීය අරගලයට සහය දක්වමින් එහි සේවක පිරිස් විසින් අද (07) පැවැත්වූ විරෝධතාවයකට සහය දක්වමින් සහභාගී වූ දුමින්ද … Continue reading උද්ඝෝෂණය කලැයි දුමින්ද නාගමුවත් අත්අඩංගුවට