Exclusive: වලිප්පුව යැයි කියා දුමින්ද සිල්වා ජයවර්ධනපුර රෝහලට ඇතුළුවෙයි

ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා වන ආර්. දුමින්ද සිල්වා යන අය මේ වන විට ශ්‍රී ජයර්ධනපුර රෝහලට ඇතුළත්ව ප්‍රතිකාර ලබමින් සිටින බවට News19 වෙත තොරතුරු වාර්තා වනවා. වලිප්පුව (ෆිට් එක) හේතුවෙන් ඔහු පීඩි විදින බැවින් ඊට ප්‍රතිකාර ගැනීම සඳහා රෝහල්ගතව ඇති බවයි වාර්තා වන්නේ. භාරත ලක්ෂ්මන් ඝාතන සිදුවීමෙන් අනතුරුව දුමින්ද සිල්වා රෝහල්ගතවී සිටියදී ඔහුට ප්‍රතිකාර … Continue reading Exclusive: වලිප්පුව යැයි කියා දුමින්ද සිල්වා ජයවර්ධනපුර රෝහලට ඇතුළුවෙයි