දුමින්ද සිල්වා නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති ධූරයට

ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ නව සභාපතිවරයා වශයෙන් දුමින්ද සිල්වා මහතාව පත් කර තිබෙනවා. ග්‍රාමීය නිවාස සහ ඉදීකිරීම් හා ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා වෙත ලිපියක් යොමු කරමින් ජනාධ්පති ලේකම්වරයා දක්වා ඇත්තේ මෙම පත්වීම ජනාධිපතිවරයා විසින් අනුමත කර ඇති බවත් ඒ අනුව ඉදිරි කටයුතු කරන ලෙසත් ය. නාගරික සංවර්ධන අධීකාරිය අයත් වන්නේ අග්‍රාමාත්‍ය මහින්ද … Continue reading දුමින්ද සිල්වා නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති ධූරයට